Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරුණානිධිගේ පුත්‍රයාට DMK බාර දෙයි

තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය  එම්. කරුණානිධිගේ පුත්‍ර, එම්. කේ  ස්ටාලීන් පත්කෙරේ. 
 
පසුගිය ඉරිදා පක්‍ෂෙය් නව නායකත්වය සඳහා  එම්. කේ  ස්ටාලීන් ව යෝජනා කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 
 
මේ වන විට 65වැනි වියෙහි පසුවන එම්. කේ  ස්ටාලීන් 2017 වසරේ සිට පක්‍ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කරන ලදි.
 
මේ මස මුලදී  තමිල්නාඩු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක එම්. කරුණානිධි මරණයට පත් විය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();