Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැසිල් නෑ. ගෝඨා අවිනිශ්චිතයි.

Basil_Gotabhaya

සැප්තැම්බර් 05 වෙනිදා ජනබලය කොළඹට නමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වීමට නියමිත ජන රැළියට බැසිල් රාජපක්ෂ ස්ථිරවම සහභාගී නොවන බවද ගෝඨාභය රාජපක්ෂ සහභාගී වීම අවිනිශ්චිත බවද ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එමෙන්ම මෙම ජනරැළිය වෙනුවෙන් අගෝස්තු 30 දින නිවේදනය දෙකක් නිකුත් කරන බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සහ ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රකාශය ලෙස බවත් සඳහන් වේ. ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රකාශය තමන් රැලියට සහභාගී වීම හෝ නොවීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට බවද පැවසේ.

The post බැසිල් නෑ. ගෝඨා අවිනිශ්චිතයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();