Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරවාහැර සණස බැංකුව කොල්ලකයි

ගන්දර, පරවාහැර සණස බැංකුවේ කොල්ලකෑමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අද සවස මෙම කොල්ලකෑම සිදුව ඇති අතර ආයුධ සන්නද්ධව යතුරු පැදි දෙකකින් පැමිණි කොල්ලකරුවන් 4ක් මෙසේ බැංකුව කොල්ල කා තිබේ.

මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇති අතර තුවාල  ලැබූ කාන්තාවක් මාතර රෝහලට ඇතුළත් කර ඇත. කොල්ලකරුවන් ලක්ෂ 3කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව වාර්තාවේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();