Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළ ගාමිණී සෙනරත්ට ඇප.

Gamini_Senarath

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ වෙත ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පුද්ගලයින් 4 දෙනා ඇප මත නිදහස් කර ඇති බව සඳහන් වේ.

ඔහුට ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී තිබුණු අතර  ඒ අනුව ඔහු අද දිනයේ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ වෙත ඉදිරිපත් කෙරිණි.

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය ලෙස අද (24) මෙම නඩුව විභාග කෙරිණි.

The post විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළ ගාමිණී සෙනරත්ට ඇප. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();