සංඝාධිකරණයට බලය ඉල්ලා සිටීමේ සංදේශයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ලබාදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂුන් වහන්සේලා තීරණය කර ඇති බව සඳහන් වේ.
ස්වාමීන් වහන්සේලා 200 නමකගේ පමණ සහභාගිත්වයෙන් පාගමනික් ගොස් මෙම සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව පැවසේ. බෞද්ධාලෝක මාවතේ විපක්ෂනා භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිටින් මෙම පා ගමන ආරම්භකරන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කර තිබේ.
The post සංඝාධිකරණයට බලය ඉල්ලා ජනපතිට සංදේශයක්. appeared first on Lanka News Column.


0 Comments