Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔස්ට්‍රේලියා අගමැති මැල්කම්ට එරෙහිව ආ නායකත්ව අභියෝගය ජයගනී

ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට එරෙහිව එල්ල වූ නායකත්ව අභියෝගය ජය ගැනීමට සමත් විය. රජයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඔහුගේ නායකත්වයට අභියෝග කළ අතර ඔහුට එරෙහිව පක්ෂ නායකත්වය සඳහා ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩට්න් ඉදිරිපත් විය.

අගමැතිවරයාගේ නායකත්වයට එල්ල වී ඇති තර්ජනය සමථයකට පත් කිරීම සඳහා ඊයේ කැම්බරාහි පැවති පක්ෂ රැස්වීමේදී ඒ වෙනුවෙන් අනපේක්ෂිත ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදී අගමැතිවරයා ඡන්ද හතළිස් අටක් ලබා ගත් අතර ඇමැති පීටර් ඡන්ද තිස්පහක් ලබමින් පරාජයට පත් විය. කම්කරු පක්ෂයේ නායකත්වය අහිමි වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරයද අහිමි වීමේ අවදානමක් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();