Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරුනානිධි රෝහල් ගත කෙරේ

තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන මුත්තවේල් කරුනානිධි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබේ.

ප්‍රාන්ත මහඇමති ධුරය පස්වරක් දැරූ ඔහු මේවන විට 94 වියේ පසුවේ

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් වාර්තා වල දැක්වේ.

රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඔහු චෙන්නායි හි කාවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

කරුණානිධි රෝහල් ගත කිරීමත් සමඟ තමිල්නාඩු DMK පක්ෂ අනුගාමිකයින් දහස් ගණනක් රෝහල ආසන්නයේ රොක් වී සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();