ගෝඨාභය රාජපක්‍ෂට දේශපාලනයට පිවිසෙන ලෙස ආරාධනා කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර තිබේ. එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස පවසා ඇති මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්‍ෂ සිය පක්‍ෂ මූලස්ථානයට පැමිණෙනු ඇති බවයි.
ගෝඨාභය රාජපක්‍ෂට සෘජුව දේශපාලන වැඩ කටයුතු සදහා සම්බන්ද වීමට දැන් කාලය එළැඹ ඇති බවද මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කර ඇත.
The post ගෝඨාභය පොහොට්ටුවට. appeared first on Lanka News Column.
0 Comments