අඟහරු ග්‍රහයා අද (31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව ඔහු පෙන්වා දෙන්න අතර අඟහරු ග්‍රහයා පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ වසර 15කට පසුව බවද මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.
0 Comments