Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට එයි

එක්දින තරගය කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ලබා ගත් පිතිකරුවන් අතර දෙවැන්නා වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සමත් වේ.
 
ඒ පසුගිය 28 වැනිදා බංග්ලාදේශය සමග පැවති තෙවැනි එක්දින තරගයේ දී ය.
 
ඒ අනුව හයේ පහර 270 ක් ලබා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසුරිය සමග සම තත්වයේ සිටි ගෙල් බංග්ලාදේශය සමග පැවති තෙවැනි තරගයේ ලබාගත් සිය ලකුණු 70 ට හයේ පහරවල් 05 ක් එක් කර ගැනිමත් සමග දෙවැනි ස්ථානයට පත්ව ඇත.
 
එක්දින තරග කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් ලබා (351) පාකිස්ථානයේ සහිඩ් අෆ්රිඩී පළමු ස්ථානයේ පසු වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();