හෙට දිනයට පෙර තැපැල් සේවකයින්ගේ ජූනි මාසයේ වැටුප ලබා නොදුන්නහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසා ඇත.
එහි සම කැදවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර ඇත්තේ පසුගියදා වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ දින 06ක වැටුප් ලබානොදීමට ද තීරණය කර ඇති බවයි. මේ අතර ජූනි මාසයේ වැටුපෙන් දින 06ක වැටුප නොගෙවීමට අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක්ද ඉදිරිපත් කරීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී තැපැල් බලධාරීන් ලිඛිතව දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post තැපැල් වෘත්තීය සමිති එකමුතුවෙන් යළිත් අනතුරු ඇඟවීමක්. appeared first on Lanka News Column.


0 Comments