සයිටම් හිටපු CEO ජුනි 14 දක්වා රිමාන්ඩ්
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ජුනි මස 14 වන දින දක්වා රිමාන්ඩ් කර තිබේ.
ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු විධායක අධ්‍යක්ෂ සමීර සේනාරත්න තමාටම වෙඩි තබාගනිමින් රංගනයක නිරත වූ බවට ඔහුට චෝදනා එල්ල විය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments