Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ සඟයන් දෙදෙනෙක් මරුට

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක්සිදුව තිබෙනවා. එහිදී පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔහුන් දෙදෙනා විශේෂ පොලිස් ආරක්ෂාව මත මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කළ අතර ඔහුන් එහි දී මිය ගියා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර තුරදී මෙම වෙඩි හුවමාරුව සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ගේ අපරාධ කටයුතු මෙහෙය වූ අයෙකු වෙයි.



from Gossip Lanka News & Video https://ift.tt/2JzdfDC
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();