Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආව.

දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැසින් දැක්කා මරණින් පස්සේ කාන්තාවෝ බොහෝ දෙනා අපායට යනවා. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස නිරයේ බහුල ලෙස ස්ත්‍රීන් උපදින්නේ ඇයි” කියලා.
බුදු රජාණන් වහන්සේ ඒක පැහැදිළි කලා.

ගැහැණුන් ලඟ තියෙන අඩුපාඩු 3ක් නිසා ඒ අය නිරයට යනවා

1. ස්ත්‍රිය උදැසන ලෝභ සහගත සිතින් වාසය කරනවා
2. දහවල ඊර්ෂියාවෙන් කල් ගත කරනවා..
3. රාත්‍රියේ කාමරාගයෙන් යට වු සිතින් කල් ගත කරණවා…ඔන්න ඔය හේතුව නිසා කාන්තාවෝ නිරයේ උපදිනවා කියලා බුදු නෙතින් දැක්කා…

මෙි දිනවල ලංකාවෙි නිලියෝ කීප දෙනෙක් සියයට අනූවක් පමණ තමන්ගේ ඇඟ නිරාවරණය කරමින් ඉන්නා හැටි දකින්න ලැබෙනවා. සංවරකම කියන්නේ ගැහැණියකට ආභරණයක් කියලයි කියන්නේ. ලෝකෙන් සඟවාගත යුතු තැන් ලෝකයට පෙන්වීම නම් තිරිසන් ගතියයි…
මමත් උසස්පෙළ කරන කේල්ලන් කීප දෙනෙක්ගෙන් ඇහුවා ඇයි මෙි ගැහැණු අය ඇඟ පේන්න ඇඳුම් අඳින්නේ කියලා. බලන්නකෝ පිරිමි අත් දිගට අදිනවා කකුල් දෙක වැහෙන්න අදිනවා. ඇයි ඔය ගොල්ලෝ මෙහෙම අදින්නේ කියලා?? ඒ ළමයි ටික බිම බලා ගත්තා….
ඒ කාලෙත් ගැහැණු අය ඇඟ පේන්න අඳුම් ඇඳලා තියෙනවා. ඒ ගැන ඇත්තම විස්තරේ රහත් තෙරණියක් ලස්සනට කියනවා. උන් වහන්සේලා බොරැව අත් ඇරියා.. ඒ නිසා මෙ චවන සත්‍ය වචනමයි… බුදු රජාණන් වහන්සේගේ කාලේ හිටිය විමලා කියලා ගනිකාවක්… ඇය ඇඳුම් අඳින්නෙත් ඔය වදියට රහස් තැන් පේන්නයි.
“මම මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ”වේසා ගෙයි” දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ.

“මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.”.

අවසානයේ ඇය පැවිදි වුනා…රහත් තෙරණියක් වුනා….
එත් අද මෙි යුවතියන්ට හරි මග පෙනෙන්නට තිබුනත් හරි වැරද්ද තොරා ගන්නට නුවණක් නැති කමයි පෙනෙන්නේ.. මෙි විලාසිතාවල භයානක කම නම් මෙි නිසාම ඔවුන් නිරයට ඇදගෙන වැටීමයි… ෆැෂන් කල යුතුය.. එහි විවාදයක් නැත..70-80 දශකයේ ඇදුම් දැන් ගැලපෙන්‌නේ නැත.. නමුත් ශ්‍රී ලංකාව මෙි යන විදියටනම් එය ඉක්මනින් බ්‍රසීලයක් වනවා නොඅනුමානය.

මෙි අඩ නිරැවතින් රඟන ස්ත්‍රින්ගේ වීඩියෝ ඔවුන්ගේ දරැවන්ට පසු කලෙක දකින්නට ලැබෙනු ඇත… එදාට ඔවුන් උතුම් මාතෘත්වයට නින්දා කරනු ඇත… ඔවුන් සියලු ගැහැණුන්ට වෛර කරනු ඇත…
ඊට කලින් අසංවරකමෙි සැඩ සුලඟට හසු නොවී ඉතිරි වී සිටනා මව්වරැන්වත් තම ගැහැණු දරැවන්ට ගුණ ධර්ම පුරැදු කල යුතුය. ගැහැණු දරැවන් දණහිසින් ඉහලට ඇදුම් ඇන්දොත් වෙිවැල් පහර දෙන තාත්තලානම් මට මුණ ගැසී ඇත.
කාන්තාවෝ ගැන අපගේ බුදු සමිදුන් වදාල සංයුක්තයක්ම ඇත්තේය.. සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තය කියවන්නට හැකි නම් කාන්තාව ගැන බුදු සමිදුන්ගේ අවබෝධය ගැන පුදුම සිතෙන්නේය.. අපේ බුදු සමිඳුන් හැර කාන්තාවන් ගැන අනුකම්පා කල වෙනත් ශාස්තෘවරයෙක් නැති තරම්ය. උන් වහන්සේ නිසයි අදටත් ගැහැණුන් නිරයෙන් බෙිරෙන්නේ. ගැහැණිය දුවනකොට කැතයි කියලත් දේශනා කලෙත් උන් වහන්සේය.. මහ වැස්සේත් විශාඛා හිමින් ඇවිද ගියේ ඒ නිසාය… අසංවර වී නිරයට යන්නට ප්‍රථම උතුම් සමිබුදු දේශනා අසා හරි මඟ යන්නට සියලු ස්ත්‍රීන්ට වාසනාව උදා වෙිවා.!!!

සටහන –
~ රංග රුවන්පුර ~



from Gossip Lanka News & Video https://ift.tt/2sXt67D
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();