කොම්පඤ්ඤ වීදියේ වැඩබිමක සේවය නිරතව සිටි ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය ටාටා ආයතනය විසින් ඉදිකරණ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ සේවය සඳහා පැමිණි සිටි මෙම ඉන්දීය ජාතිකයා, ඔහුන්ගේ ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයක් නැවැත්වීමට පෙර එයට ගොඩවීමට උත්සාහ කිරීමේ දී බසයෙන් වැටී එම බස් රියටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙම තරුණයා වයස අවුරුදු 24ක් වනඅතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
from Gossip Lanka News & Video https://ift.tt/2sIeCcG
via internet

0 Comments