Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇන්ජොලීනා ජෝලී මොසූල් නුවර සංචාරයක

Image result for angelina jolie at mosul

Image result for angelina jolie at mosul
සුපිරි හොලිවුඞ් නිළියක මෙන්ම, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක ලෙස ද කටයුතු කරන, මානව ක්‍රියාකාරිනී ඇන්ජොලීනා ජෝලී ඉරාකයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වර්තාකර තිබේ.
ඇන්ජොලීනා ජෝලී ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැළකෙන මොසූල් නගරයේ සංචාරයකට ගොස් සිදුවී ඇති මහා ව්‍යසනය දැක බලාගෙන ඇත.
නගරයටත් නගර වැසියන්ට සිදුවුණු විපත දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇන්ජොලීනා පවසා ඇත.
ඇය සමඟ විදෙස් මාධ්‍ය කණ්ඩායමක් ද මෙම සංචාරයට එක්ව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();