Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව විශාලතම මුතු බෙල්ලා වෙන්දේසි වෙයි

ලොව විශාලතම මුතු බෙල්ලා නෙදර්ලන්තයේ දී වෙන්දේසි කර තිබේ.

ඒ යුරෝ 3,40,000ත් 540,000ත් අතර මුදලකට බව සදහන් වේ.

නිදන සිංහයා ලෙස සැලකෙන මේ මුතු බෙල්ලා ඊයේ(31) හෙයිග් නුවර දී වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇම්සටර් ඩෑම් මුතු සංගමය පවසා ඇත්තේ මීට පෙර එහි අයිතිය රැසියාව සතුව පැවති බවයි.

මෙම මුතු බෙල්ලා චීනයේ සිට රැගෙන විත් ඇති බවට විශ්වාස කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();