ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ජීවන ගමනට සමු දෙයි
ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කළාවේ නවමු මානයන් සොයා ගිය පුරෝගාමියෙකු වූ ඔහු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ලෙසින්ද බොහෝ කළක් කටයුතු කරනු ලැබුවා.
හෘදයාබාධයක් හේතුවෙන් මාළඹේ පිහිටි නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.
ඔහු රූපවාහිනි නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම නිවේදකයෙකු ලෙසද කටයුතු කළා.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments