Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෙන්යා වනාන්තරයකදී වල් ඌරෙක් සහ දිවියෙකුගේ දැවැන්ත සටනක් කැමරාවේ සටහන් වූ හැටි

සොබාදහමත් හරි පුදුමයි. විටෙක සුන්දර දසුන් මවනවා වගේම තවත් වෙලාවකදි චකිතයක් ගෙන දෙන සිද්ධි අපිට අහන්න දකින්න සලස්වනවා. මේත් ඒ වගේ කතාවක්.

කෙන්යාවෙ වනාන්තරයකදී මේ ඡායාරූප කැමරාවකට හසුකරගෙන තිබුණේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වුණු පීටර් තොම්සන් කියන කෙනෙක්. වල් ඌරෙක් දිවියෙකුගේ ගොදුරක් වුණු හැටි දැක්වෙන මෙම ඡායාරූප පෙලේ විශේෂත්වය වෙන්නේ දිවියා විසින් වල් ඌරාව ගොදුරු කර ගන්න දරපු ප්‍රයත්නය.

එක් අවස්ථාවකදී වල් ඌරා විසින් දිවියාට අභියෝග කරන ආකාරයෙක් මේ ඡායාරූපවල සටහන් වෙලා තියෙනවා. නමුත් අන්තිමේදී ශක්තිවන්තයා ජයගනී කියන කියමන ඔප්පු කරලා වල් ඌරා දිවියගේ ගොදුරක් බවට පත්වෙනවා.

පහතින් දැක්වෙන්නේ ඒ ද්වන්ධ සටනේ ඡායාරූප එකතුව…

1 2 3

4 5 6 7

8 9



from Gossip Lanka News & Video https://ift.tt/2Jh1hhv
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();