ක්‍රිකට් ක්‍රීඩාවෙන් සැමගේ ආදරයට පාත්‍ර වුන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ 41 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුනා. නිමා වූ IPL තරඟාවලියේ මුම්බායි ඉන්දීයනස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් මුම්බායි පිල ජයග්‍රහනය කරවීම සඳහා දැඩි කැපවීමක් කළ මහේල වෙනුවෙන් මුම්බායි ඉන්දියන් කන්ඩායම විසින් අපූරු සුභ පැතුමක් එක් කර තිබුනා.
මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායාමේ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග මෙම සුභ පැතුම එක් කීරීම තවත් විශේෂත්වයක් මේ මහේල වෙනුවෙන් මුම්බායි පිල එක් කළ සුභ පැතුමයි…..
from Gossip Lanka News & Video https://ift.tt/2GXw4xP
via internet

0 Comments