ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා.
ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ දස හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද දිනයේදීම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
from Gossip Lanka News & Video https://ift.tt/2xneh3S
via internet

0 Comments