Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘නිපා‘ නිසා මිය ගිය ගණන 14 දක්වා ඉහලට

‘නිපා‘ වෛරසයෙන් කේරළ ප‍්‍රාන්තයේ මිය ගිය ගණන 14 ක් බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළේය.

අවසන් වරට වාර්තා වී ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකුගේ මිය යාමකි.

වෛරසය ආසාදනය වූ තවත් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන බව කේරළ සෞඛ්‍ය අංශ සදහන් කළේය. වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ විශේෂ විමර්ශනයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී තිබේ. එම වාර්තාව සකස් කර ඇත්තේ වවුලන් , ඌරන් ඇතුළු සතුන්ගේ සාම්පල 21 ක් පරීක්ෂාවට ලක්කිරිමෙනි.

කේරළයේ කොෂිකෝඩ් සහ මාලප්පුරම් දිස්ති‍්‍රක්කයන් ගෙන් ලබාගත් සාම්පලවල එම වෛරසය නොමැති බව වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් බිහාර් , සික්කිම් ,කර්නාඨක , ගෝවා සහ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තවල ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();