Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ සංවිධාන සංශෝධන පනත කල් යයි

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගවලට අනුව සංශෝධන සිදු කිරීමට පවතින බැවින් මෙම තීරණයට එළඹි බවයි ඔහු ඔහු කියා සිටියේ.

මේ අතර රුපියල් මිලියන 7000 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ, පසුගිය ජනවාරි 22 වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ සහය සේවා සහ හදිසි අවශ්‍යතා ව්‍යාපෘතිය යටතේ නිදහස් කරන ලද අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();