ජීවිතයට ශාපයක් නොවූ.. මංගල දිනය.
ණය වෙලා.. බොරු සෝබන කරල.. අන්තිමට හිත් රිදවගෙන. පව් ගොඩකුත් කරලා, වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්.
සැබෑ බෞද්ධයන්ටම පමණයි.
ඤාති මිත්‍රාදීන්ට ද පින් රැස්කරවමින්, තෙරුවන්ගේ ද ආශිර්වාදය ලබමින්, මංගල දිනය සැමරු පින්වත් කලණ මිතුර, ඔබ බෞද්ධ අපට ආදර්ශයක්…(උ.ගැ ..පුණ්‍ය යාත්‍රා )
from Gossip Lanka News & Video https://ift.tt/2uzWdlv
via internet
0 Comments