Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නුවර පාසල් අද විවෘතවේ

පසුගිය දින කිහිපයේ පැවති කලහකාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (12) දින විවෘත කර තිබේ.
 
මහනුවර සියලු පාසල් පසුගිය 07 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.
 
කෙසේවෙතත් මේ වන විට පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් මහනුවර සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙන බව පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();