කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා. අඩ නිරුවත පිළිබද පියුමි මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්.පියුමි අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාන එක දරුවෙක් ඉන්න මවක් විදිහට ගැලපෙනවද..?මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ.. අනිත් අයට ඕන විදිහට මම මගේ දේවල් කරන්න ඕනද..? මම විතරද කොටට අඳින්නේ.. මට වඩා කොටට අදින අසංවර අය කොච්චර ඉන්නවද..
ඒ අය ගැන කවුරුත් කතා වෙන්නේ නෑ.. හැබැයි මම ප්‍රසිද්ධ නිසා මම ගැන තමයි කතා වෙන්නේ.
ඒත් දරුවට ඒ දේවල් ගැලපෙන්නේ නෑ නේද..? දරුවට මේවා නිසා විවිධ කතා අහන්න වෙනවා ඇතිනේ..
නැහැ.. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට.. එයාට ඒ දේවල් ගැටලුවක් නැහැ. එයත් කියනවා මම කොටට අදිනකොට අම්මි මේවා කොටයි නේද කියලා.. එතකොට මම කියන්නේ ඔයාගේ අම්මා අවුරුදු 25 ක පුංචි කෙල්ලෙක් කියලා. ඒවට එයා හිනා වෙනවා.
දැන් අඩනිරුවත් මියුසික් වීඩියෝස් දකින්න ලැබෙනවා වැඩියි.. මේ ගැන පියුමි දරන්නේ මොන වගේ මතයක්ද..?
අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි.. මම කොටට අඳිනවා. හැබැයි මම කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ..
from Gossip Lanka News & Video https://ift.tt/2E6Isdv
via internet
0 Comments