ඇලෝසියස් - පාලිසේන, ඇප අයැදුම්පත සලකා බැලේ
අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම සඳහා ලබන 29 වන දා කැඳවීමට අද තීරණය කළේ ය
ඒ, අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසිනි.
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන අය මේ වන විට මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments