Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ බංගලියන්ට දුවන්න දුන්න කාර්තික්ගෙන් ලොවක් ආදරය කල බොලිවුඩ් නළුවා සමව ඉල්ලයි

නිදහස් කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ කොළඹදී පැවැත්වුණා. මේ තරඟයේ බංගලියන් පරදා ඉන්දියාව විශ්ශිට ජයක් ලැබුවා. මේ ජයග්‍රහණය අතර ලොවක් ආදරය කරන ඉන්දීය නළුවෙක්ගේ සටහනක් දෙසට විදෙස් මාධ්‍ය අවධානය යොමුවුණා. කව්රුත් නෙමෙයි ඒ අමතා බච්චන්.

ඔහු සිට ට්විටර් ගිණුම හරහා කල ප්‍රකාශයක් නිසා නැවතත් ට්විටර් ගිණුම වෙත් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාව අවසන් බෝලයෙන් ගොඩදැමු කර්තික්ගෙන් සමාවද ඇයද සිටියා මෙන්න බලන්නකෝ විස්තරේ



from Gossip Lanka News & Video http://ift.tt/2FWCg9T
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();