ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ අනුෂ්කා ශර්මාට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා ඇරයුම් කර තිබෙනවා.
එම ආරාධනයේ මෙසේද සඳහන්.
“මම කෝලිට ක්‍රීඩා කරන්න එන්න කියන්නේ නෑ. නමුත් ඔහු තම බිරිඳ සමග ශ්‍රී ලංකාවේ දින කිහිපයක් ගතකිරීමට සැලැස්වීමට මට අවශ්‍යයි. ඔහුගේ විවාහයෙන් පස්සේ ඔහු ලංකාවට ආවේ නෑ. එම යුවළට මේ ජාතියේ ආගන්තුකයෙකු වෙන්න පුළුවන්. ලංකාවේ බොහෝ ස්ථාන තිබෙනවා දැකගන්න” කියලායි.
from Gossip Lanka News & Video http://ift.tt/2tXh4z9
via internet

0 Comments