Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවමත් බබාලා නැද්ද? බබාලා නැති සැබෑ රහස දැනගන්න එන්න නන්දා වෙදදුරුතුමිය වෙතට

ඔබේ දරුඵල සිහිනය සෑබෑ කර දෙන්නට ඕනෑ තරම් ඉසිවරයන් ඉදිරිපත් වී සිටියත් , තවම එය යථාර්ථයක් නොවන්නට ඇත. මේ නිසාම එය දැන් මායාවක් දෝ යැයි සිතෙන තරමට ඔබ අප සැම වෙලා ගන්නට පුළුවන්.

කිරිඳිවෙල, දංගල්ල ප්‍රදේශයේ ජීවත්වෙන නන්දා වෛද්‍යතුමිය කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද උපාධිධාරිනියක් වූ ඇය තම ශිල්ප ශාස්ත්‍රවල බල මහිමෙන් තමා වටා රැස්කරගෙන ඇත්තේ මිල මුදල් නොව සුවහස් ජනතා හරසරයි.

තම දිගුකාලීන පර්යේෂණවලින් සොයගෙන ඇති කරුණු අනුව දරුපල අහිමිවීමට හේතුවන ශාරිරික, මානසික මෙන්ම පාරිසරික හේතුන්ද ගණනාවකි. වෛද්‍යතුමිය තම ප්‍රතිකාර ශාස්ත්‍රය ඉතා විශ්වාසනීය ආකාරයට ප්‍රචලිත කරන්නේ මේ සිද්ධාන්තයේ සිටයි.

වානරයාගෙන පැවත එන අපට සත්ත්ව ලෝකයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. ඔවුන් නිතට ගැටෙන්නේ පරිසරයත් සමඟිනි. ඇයි අපට පරිසරය සමගින් ජීවත් වෙන්න බැරි? දියුණුයි කියන අපි කෘතීම දේවල් ජීවිතයට ලගා කර ගන්නට ගොසින් බොහෝ විනාශයක් ලගා කර තිබෙනවා.

ඇයගේ ප්‍රතිකාරවලදී පලමුව කාන්තාව ලස්සන වෙනවා. ඉන් පස්සේ දෝෂ, කෝප ඇත්නම් ඒවා ඉවත් වෙනවා. ඉන් පස්සේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා.
ජීවිතයට මිලක් නියම කල නොහැකිය. එදා වෙද මහතා කලෙත් ඒ දේමයි. ඇය මුදල් පසුපස හඹා යන්නේ නෑ. ඔවුන් ලග ඇති මුදල සිතේ සතුටින් යෑමයි වෙන්නේ. මෙහිදී පිනක් හුවමාරු වෙන්නේ. ඇය ලගට එන අඹු සැමිඅයන් බොහොම සතුටින් පිටව යන්නේ. ඇයට අවශ්‍ය වන්නේ නිරෝගී, බුද්ධිමත් , ගුනගරුක දරු පරපුරක් බිහි කිරීමයි.

වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

ඇගෙන් පිහිටක් අවශ්‍ය ඔබ ඇය අමතන්න.
077- 6141166, 077- 1810466 , 033- 7200051



from Gossip Lanka News & Video http://ift.tt/2D2iCa4
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();