විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 04 දා විවාදයට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 දින විවාදයට ගන්නා බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වෙයෙන් අද(22) දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
අද(22) දහවල් 12.00ට
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments