කාවිංග පෙරේරා කියන්නේ අපි හැමෝම දන්න ජනප්රිය නළුවෙක්. හැමෝටම දැනෙන්න ඔහු ඔහුගේ සමාජා ජාලා ගිණුමේ දමා තිබුණු සටහනක් මෙන්න .
බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ අපවත් වුණා.. දන්නවද?
කවුද ? ලාවට අහලා තියෙනවා.. නිච්චියක් නෑ..🤔
🤔 කටුකුරුන්දෙ ඤාණානන්ද හාමුදුරුවෝ අපවත් වෙලා දන්නවද?
අපෝ බොරු කියන්නේ මොටෝ, එහෙම නමක් නම් ලොවෙත් අහලා නෑ..ඊයේ ඉන්දියාවේ “ශ්රීදේවි” කියලා කෙනෙක් මැරිලයි කියන්නේ.. ඉන්දියාවේ නිළිය?
කියන්න..කියන්න..එයාද?
එයා ඉපදුණේ ලංකාවෙනෙ.. ඔයා ඒකවත් දන්නේ නැද්ද? ඔයාට දුක නැද්ද?
ආහ්..අයියෝ..අපොයි..නා..නා..නාගීනා..
දැන්මම පෝස්ට් එකක් දාන්න ඕන.. (කිසිවෙකුට අපහාසයක් කිරීම උදෙසා නොව..හිතන්න යමක්)
from Gossip Lanka News & Video http://ift.tt/2HKQhZs
via internet
0 Comments