දේශිය හා විදේශිය සංචාරකයන් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව කැළිකසළවලින් පිරි අපිරිසුදු තත්වයේ පැවතුණි. දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන්ගේ සහභාගිත්වයෙන් එම ප්රදේශය පිරිසුදු කිරීමේ වැඩසටහනක් (16) පසුගියදා ක්රියාත්මක විය . ඒ සඳහා බුස්ස, ශ්රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිලධාරිහු 03 ක් සහ නාවිකයෝ 147 දෙනෙක් සහභාගි වූහ.
සටහන සහ ඡායාරූප පෝද්දල සමූහ
0 Comments