බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක් ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වීම පිළිබඳව මේ වන විට මුළු ලොක්ය කතා බහට ලක් වී තිබෙනවා. කිසිවකු නොසිතූ ලෙසින් ශ්‍රිදේවි ඩුබායි හිදී අවසන් සසුම් හෙළුවේ පවුලේ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටියදීය.
ශ්‍රි දේවි කපුර් මිය යෑමැට පැය කිහිපයකට පෙර බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් දැමූ සටහනක් පිළිබඳව මේ වන විට ආන්දොලනාත්මක කතා බහකට අමිතාබ් බච්චන් සිදේවී මිය ගිය දිනයේදී උදෑසන සිය ට්විටර් ගිණුමේ සඳහකර තිබුනේ ” කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා ” යනුවෙන්ය මේ අමිතාබ් බච්චන් දැමූ ට්විටර් සටහනයි…
from Gossip Lanka News & Video http://ift.tt/2BNR4bH
via internet
0 Comments