Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා පළමු ඉනිම 222යි - UPDATE

බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම මීට සුලු වේලාවකට පෙර අවසන් වුයේ සියලුදෙනා දැවී ලකුණු 222ක් ලබාගෙන සිටියි.

අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් 68 යි.

සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ රොශේන් සිල්වා අවසන් කඩුල්ල ලෙසට දැවී ගියේ ලකුණු 56 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 04 බැගින් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 02 ක් බිඳ හෙලීය.

කෙසේ වෙතත් මේ වන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු දෙකක් අවසානයේ ලබා ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 05ක්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();