Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇපල් සහ BMW එක්ව නව මෝටර් රථයක් නිපදවයි

BMW සහ ඇපල් සමාගම්වල හිටපු සේවකයන් පිරිසක් නිර්මාණය කළ නව මෝටර් රථයක් අමෙරිකාවේ දී එළිදක්වා ඇත.

ලාස් වේගාස් නුවර දී එළිදැක්වුණු මෙම මෝටර් රථය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්ය.

බයිටන් නමින් හඳුන්වන මෙම මෝටර් රථය විශාල ස්පර්ශ සංවේදක තිරයකින් ද සමන්විතය. ඊට තත්ත්පර 5ක කාලයක් තුළ පැයට කිලෝ මීටර් 97ක වේගයකට ළඟාවිය හැකිය.

2019 වසරේ දී මෙම මෝටර් රථය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එහි නිර්මාපකයන් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();