Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරටට එරෙහි දෙරටේ ක්‍රිකට් සංචිත

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්කෝන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර තරඟාවලියට බංග්ලාදේශය එක්වන්නේ වෙනස්කම් 05ක් සමගිනි.

වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆීසූර් රෙහෙමාන් කණ්ඩායමට කැදවා තිබේ.

 සිම්බාබ්වේ කණ්ඩායමට නවකයන් දෙදෙනෙක් ඇතුලත්වේ.

බ්‍රෙන්ඩන් ටේලර් කණ්ඩායම වෙත නැවත කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව තිරණය කර ඇත.

මෙම තරඟාවලිව ලබන සදුදා (14) පැවැත්වීමට නියමිතය‍.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();