රන්වීර් හා දීපිකා ලංකාවට ආවේ විවාහ වන්නද? මෙන්න ඉන්දිය මාධ්‍යය කිව්ව කතාව
රන්වීර් කපූර් සහ දීපිකා පදුකෝන් කියන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් යුවළක්.
කොහොමවුනත් මේ දෙන්නා ගැන අලුත් කතාවක් මේ දිනවල පැතිරෙමින් පවතිනවා.
ඒ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවටයි.
එමෙන්ම ඔවුන් දෙපළ මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
from Gossip Lanka News & Video http://ift.tt/2CC9zx6
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments