ජේසුතුමන්ගේ බෞතීස්මය සිහිපත් කරමින් පුටින් අයිස් මිදෙන සීතල වතුරේ
ජේසුතුමන් ගේ බෞතීස්මය සිහිපත් කරන සාම්ප්‍රදායික සත්‍යලබ්ධික ක්‍රිස්තියානි චාරිත්‍රය සිදු කරමින් රුසියා ජනාධිපති ව්ලැද්මිර් පුටින් අයිස් මිදෙන ඉතා සීතල ජලයේ ගිලුණු අයුරුයි මේ. 65 හැවිරිදි පුටින් මෙසේ දැඩි සීත ජලයේ ගිලුණේ මොස්කව් නුවරට සැතපුම් 250 ක් පමණ පිහිටි සෙලිගර් විලේ දීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments