Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෝනා රට ගිය නිසා ගණිකා මඩමකට ගිහින් අතටම මාට්ටු වූ ඇමති මෙන්න

තමන්ගේ නෝන මහත්තයා ගෙදර වැඩ වගේකට අල්ලපු රටට ගිය වෙලාවෙ ඇඟ රත්වෙන්න උදෙන්ම දෙකක් දා ගත්ත ඇමැති මහත්තයෙක් කොටුවක් පනින්න ගිහිල්ලා

හැබැයි උන්නැහේ ගියපු තැන ඒ තරම් හොඳ තැනක් නෙවේ

ටිකක් කචල් පොට් එකක්ලු

මේ දවස්වල ලොකු ආරස්සාවකුත් ලබාගෙන ගැවසෙන මුන්නැහේ එතන ඉඳෙද්දි කරැමෙට එතෙන්ට ආරක්ෂක අංශ‍ෙ කස්ටියක් කඩාපාත්වෙලා

උන්නැහේල මෙතන චෙක් කරගෙන යනකොට අපේ දේශපාලුතුමා අතේ කෝට්ලු

ඔබතුමා සහජීවනේ දියුණු කොරන්න ආවද කියල ප්‍රශ්න කරනකොට…එයා ඒව ගණන් නොගෙන තමන්ගෙ කෙනෙක් ඇපේට තියල ප්‍රියා….ප්‍රියා…කිය කිය ආරක්ෂක රැකවල් මැද සූර් පිටම යන්න ගියාලු



from Gossip Lanka News & Video http://ift.tt/2DOGvX6
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();