Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජල රොකට් ගිනස් වාර්තාව අගමැතිට

කොළඹ රාජකීය විද්‍යාලයීය සිසු දරුවන් පිරිසක් තත්ත්පර පහක කාලයක් ඇතුළත ජල රොකට් 2000ක් ගුවන්ගත කර තැබූ ගිනස් වාර්තාවට අදාළ සහතිකය එම සිසුන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (19) පිළිගැන් වූ අවස්ථාව.

කොළඹ රාජකීය විද්‍යාලයීය සංගමයේ සංවිධායකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ ආරම්භ වූ එඩෙක්ස් එක්ස්පෝ - 2018 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවේ දී මේ සහතිකය අගමැතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();