Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු ටෙස්ට් තරගයෙන් ශකීබ් ඉවතට

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් පිලේ නව නායක ශකීබ් අල් හසන්ට ශ්‍රී ලංකා පිල සමග මේ මස 31 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.

ඔහු පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්කර ඇත්තේ පෙරේදා නිමාවට පත්වූ තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහුගේ වම් අත තුවාල වීම හේතුවෙනි. ඔහුගේ තුවාලයට මැහුම් කිහිපයක් දැමීමට සිදුවී තිබූ බවත්. ඔහු වෙනුවට මහ්මදුල්ලා කණ්ඩායම මෙහෙයවන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();