සෑම පෙම් යුවලකගේම එක ම බලපොරොත්තුව තමන්ගේ විවාහ දිනය ඉහළින්ම සැමරීමයි. ඒ අතර තම විවාහය අඩි 500 ක් පමණ ඉහළ ඉදිවූ අමුතුම තැනක සිදුකළ යුවලක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස විවාහ ජීවිතයට පිවිස ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා හි Ryan Jenks සහ Kimberly Weglin යුවලයි.
ඔවුන් විවාහය සිදුකරන්න තෝරාගෙන තිබුනේ කැලිෆෝනියා හි Utah canyon හි අඩි 500ක් පමණ ගුවනේ ඉදිවූ දැලක සිටයි.
මේ එම විවහා උත්සවයේ ජායාරූප කිහිපයකි.






from Gossip Lanka News & Video http://ift.tt/2DAZUHN
via internet





0 Comments