තැපැල් ඡන්දය දාන්න තවත් දින 02ක්
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අතිරේක දින 02ක් වෙන් කර තිබේ.
ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින්.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ, ලබන පළමු වන දා සහ 02 වන දා ඒ වෙනුවෙන් වෙන් කර ඇති බව ය.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට එම අවස්ථාව හිමිවනු ඇති.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments