Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැසි තත්ත්වය තවදුරටත්

උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති  වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සෙසු පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය  හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();