ලංකාවෙ ජනප්‍රිය ගායකයෙක් ලෙස කවුර්ත් හදුනන ගායකයෙක් තමා රුවන් හෙට්ටිආරච්චි මෙයගෙ බිරිඳ තමයි ශෙරිල් ඒක හැමෝම දන්න දෙයක් මේ ලගදි ඉදන් මේ දෙන්නගෙ සම්බන්දෙ නැති උනා කියලා සමජ ජාලා මාධ්‍ය බොහොමයක් ප්‍රකාශ කරා
ඇත්තම කිව්වොත් මේ ඉන්නෙ ශෙරිල්ගෙ හොඳම යාහලුවෙක් ලංකාවෙ අපෙ මිනිස්සු කැමති දෙයක් තමා ඉක්මනට පදයක් හදන්න මේ තියෙන්නෙ ඒ වගෙ හදපු තවත් කතාවක්.මේ ඇත්ත නැත්ත කොහොම වුනත් මේ වගෙ දේවල් එක පාරම ඇත්ත කියලා හිතන්න එපා මොකද ඒ අයගෙ සිතුවිලි අපට තේරෙන් නෑනෙ.. මොන වුනත් රුවන් සහ ශෙරිල් ඉතාමත් සතුටින් ඉන්නවා කියලා තමා අපට පේන්නෙ
from Gossip Lanka News & Video http://ift.tt/2lsj7nl
via internet
0 Comments