Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍ර භාරදීම

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා පත්‍ර භාරදීම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, නීතිය, සාමය පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) සිදුකෙරිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();