දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවැත්වෙන 2017 ‘ලාස්‌ට් මෑන්’ ක්‍රිකට් ලෝක ශූරතාව නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්‌ගේ නායකත්වයෙන් යුත් වෙනෝරා ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා තිබේ.
අදාළ ලෝක කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ‘ලාස්‌ට් මෑන්’ ක්‍රිකට් ශූරතාවයේ ශූරතාව දිනූ කණ්‌ඩායම සහ තවත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. සාමාන්‍ය ක්‍රිකට් නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට් මෑන්’ ක්‍රිකට් ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පිල පළමු වටය අපරාජිතව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

වෙනෝරා ශ්‍රී ලංකා පිල සහභාගි වන කාණ්‌ඩයේ ප්‍රසාද ලකුණු 30 ක් ලබා පෙරමුණ ගෙන තිබේ. ශ්‍රී ලංකා පිල විසින් පළමු වටයේදී මස්‌ට් නෙවා කාකා පිල ලකුණු 65 කින්ද ටී.එµa.සී. පිල ලකුණු 66 කින් සහ මරීනා සී.සී. පිල ලකුණු 100 කින් පරාජය කිරීමට සමත් විය. අජන්ත මෙන්ඩිස් විසින් එක් තරගයකදී පන්දු 24 කදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබේ. මෙන්ඩිස්‌ගේ පන්දුවාර හතර අඩු ලකුණු සංඛ්‍යාවකට යවමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් ගෙන දීමට මූලික වටයේදී සමත්ව තිබේ.
කණ්‌ඩායම් 48 ක් මෙම තරගාවලිය නියෝජනය කරන අතර අවසන මහා තරගය ලබන 16 වැනිදා පැවැත්වේ. අවසන් පිතිකරුවාටද පන්දුවට පහරදිය හැකි ලෙස මෙම ක්‍රිකට් තරග ආකෘතිය සකස් කර ඇති අතර පන්දුවාර විස්‌සේ තරග ලෙස තරගාවලිය ක්‍රියාත්මක වේ.
වෙනෝරා ශ්‍රී ලංකා ලාස්‌ට් මෑන් කණ්‌ඩායම
අජන්ත මෙන්ඩිස් (නායක), ලක්‌ෂිත මධුෂාන්, හෂාන් රන්දික, ජනිත් චතුරංග, ලක්‌ෂ එදිරිසිංහ, හිමාෂ ලියනගේ, නුවන්ත රත්නායක, ජනක සම්පත්, ප්‍රභාත් ජයවර්ධන
from Gossip Lanka News & Video http://ift.tt/2AwqJva
via internet
0 Comments