Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චාමරගේ ගීතයක් ගායනා කල පුංචි අදීපට චාමර ෆේස්බුක් ගිණුමේ සටහන් කල සංවේදී සටහන්

චාමර වීරසිංහ ගැන මේ දවස්වල හැමෝම කතා බහ කරනවා. චාමරගේ ටැටූ එකක් ගැසූ තරුනයෙක් නිසා පසුගිය සතියේ චාමර ගැන කතා වුණා.
පසුගිය දවසක සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගයේදී දෑස් නොපෙනෙන පුංචි පුතෙක් චාමර වීරසිංහගේ ගීතයක් ගායනා කල ඒකට චාමර සුභ පතලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

පුතේ මට ගොඩක් සතුටුයි ඔයා මගේ ගීතයක් තෝර ගත්තට.ඒ වගේම මට ගොඩක් අඩම්බරයි පුතේ මේ පුන්චි රටේ ඔයාල වගේ වටින සම්පත් බිහි වෙලා ඉන්න එක ගැන.ඔයගෙ අම්මට තාත්තට ගොඩක් පිං මේ වගේ රටක් වටින දරුවෙක් මේ ලෝකෙට බිහි කලාට.දෑස පෙනින අපි දකින ලෝකයට වඩා උඹ දකින ලෝකය සුන්දර ඇති පුතේ..දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔයාට..චාමර මාමා උබලට ගොඩක් ආදරෙයි…

 

cc



from Gossip Lanka News & Video http://ift.tt/2jqWGh9
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();