උමාලි තිලකරත්න ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුනා. සාරංග දිසාසේකරගේ ඇතිවුණු දුරස්වීම ගැන වගේම ධනුකගේ කතාබහකුත් ඒ පුවත් අතර වුණා. කොහොම වුණත් ඒ හැමදේම අස්සේ දැන් ආයෙමත් අලුත් කතාවක් හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ උමාලි විදේශික තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයෙක් පටන් අරන් කියන එක. ඡායාරූප කිහිපයකුත් සමඟ හුවමාරු වෙන මේ කතාව ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ උමාලි 2014 වසරේ කරන ලද මියුසික් වීඩියෝවක චායාරුප කොටසක්. උපුටාගෙන කරන ලද මඩ ගැසීමක් කියලයි. අදාල වීඩියෝව පහතින්.
from Gossip Lanka News & Video http://ift.tt/2iLLVqa
via internet
0 Comments